අධ්‍යාපනවේදී  (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින ඔබට මෙය 6 වන අදියරේ අනිවාර්යය පාඨමාලාවක් වන අතර සම්මාන 3 ක් හිමි පාඨමාලාවකි.