අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව උපාධි වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබ සැමට 5 වන අදියරේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂයයක් ලෙස STU5513 තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපන ගැටලූ නම් පාඨමාලාව හැඳින්විය හැකිය.

- Teacher: Palika Jayasinghe
- Teacher: Dr. Shaminda Wanasinghe
- Teacher: Mr. Prasad Weerasinghe
ඔබ මේ පිවිසෙන්නේ STU5512 අධ්‍යාපනයේ පදනම නැමැති පාඨමාලාව හැදෑරීම සඳහායි. අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව උපාධි වැඩසටහනට සම්බන්ධවී සිටින ඔබට
හැදෑරීමට ඇති එක් අනිවාර්යය පාඨමාලාවක් ලෙස STU5512 අධ්‍යාපනයේ පදනම
හැඳින්විය හැකිය.

- Teacher: Kalani Abeysundera
- Teacher: Palika Jayasinghe
- Teacher: Dr. Shaminda Wanasinghe
- Teacher: Mr. Prasad Weerasinghe
මෙම
පාඨමාලාව ඔබේ ඉගෙනීම් ක්‍රියාවලිය තුළ සුදුසු අධ්‍යාපනික තාක්ෂණය සැලසුම්
කිරීම, සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා
දෙයි.
මෙම පාඨමාලාව 08 වන මට්ටමේ ඉදිරිපත් කෙරේ.

- Teacher: Dr. Shaminda Wanasinghe
- Teacher: Mr. Prasad Weerasinghe
අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව උපාධි වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබ සැමට 5 වන අදියරේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂයයක් ලෙස STU5511 අධ්‍යාපනික මනෝවිද්‍යාව නම් පාඨමාලාව හැඳින්විය හැකිය.

- Teacher: Dr. D. V. M. De Silva
- Teacher: K. A. D. Sandamali
- Teacher: Dr. Shaminda Wanasinghe
- Teacher: Mr. Prasad Weerasinghe
අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින ඔබට මෙය 6 වන අදියරේ අනිවාර්යය පාඨමාලාවක් වන අතර සම්මාන 3 ක් හිමි පාඨමාලාවකි.

- Teacher: W. M. A. P. S. Fernando
- Teacher: Dr. K.G.C. Kandangama
- Teacher: Dr. Shaminda Wanasinghe
- Teacher: Mr. Prasad Weerasinghe