STU5817 පාඨමාලා කේතයට අනුව නාට්‍ය හා රංගකලාව සදහා අධ්‍යාපන තාක්ෂණයයන මෙම පාඨමාලාව අන්තර්ගත වන්නේ අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 05 වන මට්ටම යටතේයි. මෙම පාඨමාලාව සම්මාන 8කින් යුක්ත වේ.