මෙම පාඨමාලාව ඔබේ ඉගෙනීම් ක්‍රියාවලිය තුළ සුදුසු අධ්‍යාපනික තාක්ෂණය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.

මෙම පාඨමාලාව  08 වන මට්ටමේ ඉදිරිපත් කෙරේ.