අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව  උපාධි වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබ සැමට 5 වන අදියරේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂයයක් ලෙස STU5513 තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපන ගැටලූ නම් පාඨමාලාව හැඳින්විය හැකිය.